මුහුණු ආවරණ නොපැළදීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් තවත් 55 දෙනෙකු අත්අඩංගුවට
Tuesday, 15 December 2020 - 9:17 | Views - 247
ගතවූ පැය 24 ක කාලය තුල මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔක්තෝම්බර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එවැනි වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 1,445 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
Share This Article