පෙර පාසල් සහ ප්‍රාථමික අංශ විවෘත කිරීම ගැන තීරණය සති දෙකක් තුළ
Monday, 14 December 2020 - 14:09 | Views - 302
කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පෙර පාසල් සහ පාසල් ප්‍රාථමික අංශ විවෘත කිරීම සම්බන්ධයෙන් සති දෙකකින් තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළා.
ඒ කොළඹදී අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Share This Article