කොවිඩ් හමුවේ මිනිසුන් නොමැතිව හුදෙකලා වූ ත්රිකුණාමලය - කෝනේෂ්වරම් කෝවිල
Monday, 14 December 2020 - 13:45 | Views - 694
ඉතා සුන්දර වටපිටාවකින් සමන්විත ශිව දෙවියන්ට කැප කළ ත්රිකුණාමලය - ශ්රී කෝනේෂ්වරම් කෝවිල කොවිඩ් 19 වසංගතය හමුවේ හුදෙකලා තත්ත්වයට පත්ව තිබෙනවා.
ඒ ආශ්රිතව ජීවිකාව ගෙන ගිය ජනතාව මේ වනවිට පත්ව ඇති අසීරු තත්ත්වය පිළිබඳවයි මේ විමසා බැලීම.
Share This Article