CID ශානිට පිට පිට උසස්වීම් ලැබුණු හේතුව
Monday, 14 December 2020 - 13:41 | Views - 271
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරට පිට පිට උසස්වීම් ලබා දීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේ ඔවුන්ට අවශ්‍ය පරිදී දේශපාලන පලිගැනිම් සිදුකර ගැනීමට බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ වාද්දුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
Share This Article