රට තුළ වෙනසක් ඇතිකිරීමට ජනතාවටද අවශ්‍යතාවයක් තිබිය යුතුයි
Monday, 14 December 2020 - 13:31 | Views - 346
රට තුළ වෙනසක් ඇතිකිරීමට නම් ජනතාවටද අවශ්‍යතාවයක් තිබිය යුතු බව බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසනවා.
ජනාධිපතිවරයා තමන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළකළා.
Share This Article