15හැවිරිදි දැරියකට නරුම වැඩක් කළ පියා අත්අඩංගුවට
Monday, 14 December 2020 - 8:17 | Views - 350
15 හැවිරිදි දැරියක මව්පිය භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණය කළ බවට සැකපිට දෙදරු පියකු ඉකුත් 10 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදැයි මින්නේරිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු දැරියගේ නිවසේ කුලීකරුවකු ලෙස සේවය කර ඇති අතර නිවසේ මව්පියන් නොමැති අවස්ථාවකදී දැරිය දූෂණය කර ඇත. වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා දැරිය පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවා තිබේ.

මින්නේරිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. එම්. සී. රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එන්. කාරියවසම්, සැරයන් කුමාර (4479) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

මින්නේරිය - සුජිත් කරුණාතිලක
දිවයින

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top