පළාත් සභා මැතිවරණයට අදාළ යෝජනාව හෙට අමාත්‍ය මණ්ඩලයට
Sunday, 13 December 2020 - 15:13 | Views - 223
දැනට කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ යෝජනාව හෙට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා.
දඹුල්ලේ අද පැවති පොදුජන පෙරමුණු කාන්තා බල මණ්ඩලයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
Share This Article