විදෙස් ගතව සිටි 56,000 ක් දිවයිනට
Saturday, 12 December 2020 - 17:07 | Views - 746
කොරෝනා වෛරසය හේතුවෙන් ගුවන් තොටුපල වසා දැමීමෙන් පසු මේ දක්වා කාලය තුළ විදෙස් ගතව රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 56,600 ක් පමණ මෙරටට ගෙන්වා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
කොළඹ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
Share This Article