ගාල්ල තැපැල් කාර්යාලය තාවකාලිකව වැසේ
Friday, 11 December 2020 - 15:53 | Views - 518
කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු හමුවීම හේතුවෙන් ගාල්ල තැපැල් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා.

තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 110 කින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි.

ගාල්ල තැපැල් කාර්යාලයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය භාරව කටයුතු කළ නිලධාරියාද මෙම ආසාදිතයන් අතරට ඇතුළත්.

ඒ හේතුවෙන් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රෝගයට ලක්වීමේ වැඩි අවදානමක පසුවන අතර, තැපැල් කාර්යාලයේ සියලු සේවකයන් තාවකාලිකව නිවාස නිරෝධායනයට යොමුකර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top