නික් සහ ප්‍රියංකා එකම චිත්‍රපටියක - [Photos]
Friday, 11 December 2020 - 15:23 | Views - 318
ලෝකයේ වඩාත් ආදරයට පාත්‍ර අපුරු යුවලක් තමයි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස්  කියන්නේ.

නික් ජොනාස් සිය ආදරණිය බිරිඳ   වන ප්‍රියංකා චොප්රා සමඟ ඇයගේ නව චිත්‍රපටය වන “Text For You ” චිත්‍රපටයේ  රූපගත කිරීම් කිහිපයකට  සහභාගී වී තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ලන්ඩන් නුවර රූපගත කළ මෙම චිත්‍රපටිය සදහා මොවුන් දෙදනාගේ සහභාගීත්වය නිසාවෙත්ම බොහෝ දෙදෙනාගේ අවධානය යොමුව තිබෙන අතර  මෙම චිත්‍රපටිය  ජර්මානු චිත්‍රපටියක් වන "SMS Fur Dich " චිත්‍රපටියේ ඉංග්‍රීසි ප්‍රතිනිර්මාණය බවටයි සදහන් වන්නේ.


No description available.No description available.No description available.No description available.No description available.No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top