වෛද්‍ය සාෆි, අත්අඩංගුවට ගත් නිසා, තමන්ව ස්ථාන මාරු කළ බවට, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගෙන් පාස්කු කොමිසමට ප්‍රකාශයක්
Friday, 11 December 2020 - 14:24 | Views - 267
වෛද්‍ය සාෆි, අත්අඩංගුවට ගත් නිසා, තමන්ව ස්ථාන මාරු කළ බවට, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගෙන් පාස්කු කොමිසමට ප්‍රකාශයක් වන්ද්‍යාකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි සහබ්ඩීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නිසා තමාට පුත්තලමට ස්ථාන මාරුවීමක් ලබා දුන් බව එවක කුරුණෑගල දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙමින් ඔහු ප්‍රකාශ කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමඟ සබඳතා පැවැත්වූ සාෆි සහබ්දීන්ට තව්හිද් ජමාත් සංවිධානයෙන් මුදල් ලැබුණු බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණ වූ බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top