කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට එකතුවීම 7%කින් පහතට
Friday, 11 December 2020 - 11:48 | Views - 349
වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වීමේ ප්‍රතිශතයට සියයට 7කින් පහත බැස තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ ලොව සියලු රටවල කර්මාන්තශාලා ක්‍රියාකාරීත්වයේ සහ වාහන ධාවනයේ අඩු තත්ත්වයක පැවතීම මීට හේතුව බවයි.

ඒ අනුව කලාපීය වශයෙන් යුරෝපයෙන් වායුගෝලයට සියයට 11 නුත් ඇමරිකාවෙන් සියයට 12කි නුත් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට එක්වීමේ පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top