කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට එකතුවීම 7%කින් පහතට
Friday, 11 December 2020 - 11:48 | Views - 350
වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වීමේ ප්‍රතිශතයට සියයට 7කින් පහත බැස තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ ලොව සියලු රටවල කර්මාන්තශාලා ක්රියාකාරීත්වයේ සහ වාහන ධාවනයේ අඩු තත්ත්වයක පැවතීම මීට හේතුව බවයි.
ඒ අනුව කලාපීය වශයෙන් යුරෝපයෙන් වායුගෝලයට සියයට 11 නුත් ඇමරිකාවෙන් සියයට 12කි නුත් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට එක්වීමේ පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
Share This Article