නිරෝධායන නීති කඩ කළ 41දෙනෙකු අත්අඩංගුවට
Friday, 11 December 2020 - 9:45 | Views - 290
මුව ආවරණ නෙපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගත් 41දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ අත්ඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ, ඔක්තෝම්බර් 30සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 1256ක් බවයි.
Share This Article