කොරෝනා මරණ භූමදානය ගැන, සොයා බැලීමට අගමැති - සෞඛ්‍ය අංශ හමුවක් -[Photos]
Friday, 11 December 2020 - 9:26 | Views - 493
කොවිඩ්-19 වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.

වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

දැනට මෙම වෛරසය වැළදී මිය යන පුද්ගලයෙකුගේ දේහ තුළ වෛරසය දින 36ක් පමණ පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත්තේ.

සෞඛ්‍යයට බලපාන කරුණු මුල් කර ගනිමින් ජාතීන් සහ ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියළු ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.

Image may contain: 2 people, people sittingImage may contain: 3 peopleImage may contain: 1 person, outdoor
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top