මහර බන්ධනාගාර සිද්ධියෙන් මිය ගිය රැඳවියන් සියලු දෙනාගේ සිරුරු හඳුනා ගනී
Thursday, 10 December 2020 - 17:06 | Views - 417
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් මිය ගිය රැඳවියන් 11 දෙනාගෙන්, ඉතිරිව තිබූ රැඳවියන් සිව්දෙනාගේ සිරුරු ද හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
Share This Article