පළාත් 04කට සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද රාත්‍රියේ වැසි
Thursday, 10 December 2020 - 16:42 | Views - 361
සබරගමුව, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන අද (10) රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
Share This Article