බොලිවුඩ් නළු රන්වීර් සිං සිනමාවට පැමිණ වසර 10යි
Thursday, 10 December 2020 - 14:15 | Views - 1,316
බොලිවුඩයේ අති සාර්ථකත්වයට පත්වූ නළුවෙක් තමයි රන්වීර් සිං කියන්නේ .
‘Band Baaja Baaraat’ චිත්රපටියෙන් සිනමාවට පැමිණි ඔහු බොලිවුඩ් ප්රේක්ෂකයින්ගේ මහත් ආදරයට පාත්ර වූ චරිතයක් .
ෙවසර 10ක් ගතවූ ඔහු තමන් තෙක් පැමිණි ගමන පිලිබදව බොහෝ සතුටට පත්වන බවත් ඒ වෙනුවෙන් දැඩි කැපවීමකින් වැඩ කල බවටත් වැඩිදුරටත් සදහන් කර තිබෙන ෙටයි සදහන් වන්නේ.
Share This Article