ලබන සතියේ උල්කාපාත වර්ෂාවක්
Thursday, 10 December 2020 - 10:24 | Views - 701
උල්කාපාත වර්ෂාවක් ලබන 13 සහ 14 යන දෙදින තුළ ජනතාවට දැකබලාගැනීමට අවස්ථාව පවතිනවා.
මෙය ඉතාමත් දර්ශනීය ආකාරයට දැකගත හැකි අතර, උල්කාපාත වර්ෂාවන්හි රජ දැක්ම ලෙසද බොහෝ පිරිස් එය හඳුන්වනවා.
ඒ අනුව පැයකට කඩාවැටෙන උල්කා සංඛ්‍යාව 150 ක් පමණ වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ ජනක අඩස්සූරිය මෙලෙස පැහැදිළි කළා.
Share This Article