කාන්තන්කුඩි පොලීසියේ කොස්තාපල්වරයෙකු ඝාතනය කෙරේ
Thursday, 10 December 2020 - 9:23 | Views - 715
අක්කරෙයිපත්තුව පොලිස් වසමේ පාලමුන ප්‍රදේශයේ දී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.
කාන්තන්කුඩි පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුයි රාජකාරියේ නිරතව සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.
සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
Share This Article