රුපියල් ලක්ෂ 77ක් වටිනා කහ කිලෝ තොගයක් අත්අඩංගුවට
Wednesday, 09 December 2020 - 16:44 | Views - 423
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 77ක් පමණ වටිනා කහ කිලෝග්‍රෑම් 1110ක් සමඟ සැකකරුවන් 7 දෙනෙකු, හලාවත - කාවාටියාවත්ත ප්‍රදේශයේදී හලාවත කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේවා ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් කටුගම්පොළ, බංගදෙනිය සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top