මියගිය මහර රැඳවියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ කඩිනම් කරන්නැයි නියෝගයක්
Wednesday, 09 December 2020 - 16:37 | Views - 416
මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර එහි වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඒ සම්බන්ධයෙන් පත් කර ඇති පංච පුද්ගල විශේෂඥ කමිටුවට නියෝග කර තිබෙනවා.

ඒ, මීට අදාළ නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදියි.

එමෙන්ම මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අදාළ සිරුරු පොලිස් ආරක්ෂාව යටතේ සහ කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අයි.ඩී.එච්. රෝහලට රැගෙන යන ලෙසද මෙහිදී නියෝග කෙරුණා.

පශ්චාත් මරණ පරීක්ෂණවල වාර්තාව ලැබෙනතුරු එම මරණ භූමදානය කරන්නේද ආදහනය කරන්නේද යන්න පිළිබඳව තීන්දුවක් ලබාදිය නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top