තවත් කොවිඩ් ආසාදිතයින් 542ක් සුවය ලබා නිවෙස් වෙත
Wednesday, 09 December 2020 - 15:20 | Views - 349
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 542ක් සුවය ලබා අද (09) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වනවිට මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 21,800 දක්වා ඉහළ ගියා.
තවදුරටත් රෝගීන් 7,436 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
Share This Article