ළඟ ළඟ එන නත්තල වෙනුවෙන්, රංගන ශිල්පිනි ශනුද්‍රි ප්‍රියසාද් කරපු වැඩක්, වීඩියෝවකින් එළියට
Wednesday, 09 December 2020 - 14:36 | Views - 320
සමාජ මාධ්‍යයේ නිතරම කතාබහට ලක්වෙන චරිතයක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. ප්‍රියසාද් පවුලේ පොඩිම කෙල්ල විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ශනුද්‍රි අපූරු වීඩියෝවක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.
ළඟ එන නත්තලට ඇය සුදානම් වෙන හැටි තමයි වීඩියෝවෙන් ඇය කියා තිබුනේ.
එම වීඩියෝව පහතින් බලන්න.......
Share This Article