පාස්කු ප්‍රහාරය විදෙස් බලවේග මත ක්‍රියාත්මක වීමක්
Wednesday, 09 December 2020 - 13:34 | Views - 411
පාස්කු ප්‍රහාරය පිළිබඳව විදෙස් බුද්ධි අංශ පළමුව දැනුවත්ව සිටීම හරහා එම ප්‍රහාරය පිටුපස ඇති විදෙස් බලවේගවල ක්‍රියාත්මක වීම පැහැදිලි වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.
Share This Article