නව මැතිවරණ කොමිසම දෙසැම්බර් 10 සිට රාජකාරි අරඹයි
Wednesday, 09 December 2020 - 12:44 | Views - 272
නව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙසැම්බර් මස 10 වනදා සිට රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා, MM මොහොමඩ්, ජීවන් ත්‍යාගරාජා, KPP පතිරණ, SB දිවාරත්න යන මහත්වරුන් මෙලෙස සිය ධුරයන්හි රාජකාරී අරඹනු ඇති.
Share This Article