නැගණියගේ දියනෑම වීඩියෝ කළ පුද්ගලයාගේ, පිහි පහරින් සොහොයුරා මරුට
Wednesday, 09 December 2020 - 11:56 | Views - 30,933
කොළඹ වනාතමුල්ල ප්රදේශයේ තරුණියක් දිය නාමින් සිටියදී එය පටිගත කළ පුද්ගලයෙකුගෙන් ඒ ගැන විමසීමට ගිය තරුණියගේ සහෝදරයාට අදාළ පුද්ගලයා විසින් පිහි පහරක් එල්ල කර ඇති අතර ඉන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පිහි පාරට ලක් වූ පුද්ගලයා රෝහල වෙත රැගෙන යන අයුරු සී.සී.ටී.වී. කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
Share This Article