කොරෝනා ආසාදිත දේහයන් පිළිබඳව අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්
Wednesday, 09 December 2020 - 11:39 | Views - 289
කොරෝනා ආසාදනය වූ බවට තහවුරුවන දේහයන් පිළිබඳව අවසන් කටයුතුවල වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් දැරිය යුතු බව ජනපති උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.
Share This Article