දකුණු ඉන්දියාවේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ඉන්දීය සහාය
Tuesday, 08 December 2020 - 16:34 | Views - 303
දකුණු ඉන්දියාවේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබාදෙන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහතික වී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ඉන්දීය මහකොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (07) විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති අතර ඊට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
Share This Article