තවත් කොරෝනා ආසාදිතයින් 454ක් සුවය ලබයි
Tuesday, 08 December 2020 - 15:17 | Views - 313
තවත් කොරෝනා ආසාදිතයින් 454ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 21,258ක්.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 7180ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
Share This Article