ETI සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට කඩිනම් විසඳුම් දෙනවා
Tuesday, 08 December 2020 - 14:04 | Views - 329
ඊ.ටී.අයි. සහ ද ෆිනෑන්ස් යන මූල්‍ය ආයතන කඩාවැටීම හේතුවෙන් එහි තැන්පත්කරුවන් මුහුණදී ඇති ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.
ඒ, ඊයේ රාත්‍රියේ හිරු ටී වී ඔස්සේ විකාශය වූ සළකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.
Share This Article