දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර, කොවිඩ් පැණිය නොමිලේ බෙදයි -15,000කට අධික පිරිසක් පෝලිමේ
Tuesday, 08 December 2020 - 12:15 | Views - 11,132
දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වයිරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත ලබා ගැනීමට මේවන විශාල පිරිසක් පැමිණෙන බව අප වාර්තාකරු පවසනවා.

කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයට 15,000 අධික පිරිසක් මේවන විට පැමින ඇති බවයි සඳහන් වන්නේ.  

කෙසේවෙතත් නිරෝධායන නීතිවලට පටහැනිව මෙම ස්ථානයේ ජනතාව ඒකරාශී වී ඇති බවද අප වාර්තාකරු ප්‍රකාශ කළා.

අදාල ස්ථානයේ ඇතිව තිබෙන තදබදය පාලනය කිරීම සඳහා පොලිසියේ 120ක් යොදවා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම දේශීය බෙහෙත නොමිලේ බෙදාදීම සිදුවන බවද අප වාර්තාකරු වැඩි දුරටත් ප්‍රකාශ කළා.  

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top