ගවයින් පාරට ගෙනා විරෝධය
Tuesday, 08 December 2020 - 11:17 | Views - 313
පොළොන්නරුව ජල ගැලුම් නිම්න  ජාතික වන්‍යෝද්‍යානයේ පුරාවිද්‍යා පරිශ්‍රය ආශ්‍රිතව අනවසරයෙන් ඉඳි කර තිබු ගව මඩු සිංහලේ අපි ජාතික සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් විසින් ඉවත් කිරීමට විරෝධය පලකරමින්  ගවපට්ටි හිමියන් ඊයේ  විරෝධතාවක නිරත වුණා.

ඔවුන් සිය ගවයන්ද රැගෙන තබාල නගරයේදී  මාර්ගද අවහිර කිරීමට පියවර ගත්තා.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න  ජාතික වන්‍යෝද්‍යානය ආශ්‍රිතව මේවනවිට ගැටළුකාරී තත්ත්වයක් උද්ඝතව තිබෙනවා.

එහි පුරාවිද්‍යා පරිශ්‍රය ආශ්‍රිතව ඉ‍දි කර ඇති ගවමඩු කිහිපයක් ඉවත් කිරීමට සිංහලේ අපි ජාතික සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් කටයුතු කළේ ඒවන් පසුබිමකයි. ඊට විරෝධය පල කරමින් ප්‍රදේශයේ ගව පට්ටි හිමියන් ගවයන්ද රැගෙන තබාල නගරයේ දී මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top