ත්රිකුණාමලයේ අනතුරකින් දෙදෙනෙකු මරුට
Tuesday, 08 December 2020 - 10:38 | Views - 291
ත්රිකුණාමලය - නුවර ප්රධාන මාර්ගයේ තඹලගමුව ප්රදේශයේදී සිමෙන්ති ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ රාත්රියේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ ත්රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු වන අතර, ඔවුන් හලාවත සහ ත්රිකුණාමල ප්රදේශයේ පදිංචිකරුවන්.
ලොරි රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article