නිරෝධායන නීති කඩකළ තවත් 40ක් අත්අඩංගුවට
Tuesday, 08 December 2020 - 9:24 | Views - 249
මුඛ ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 40දෙනෙකු ගතවූ පැය විසි හතරක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ඔක්තෝම්බර් 30වනදා සිට මේ දක්වා එම චෝදනා යටතේ පුද්ගලයන් 1,151දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
Share This Article