ඉන්දිය නළු වරුන්ටත් කොරෝනා ආසාදනය වෙයි
Monday, 07 December 2020 - 16:12 | Views - 343
ජනප්‍රිය ඉන්දිය නළු වරුන් ධවාන් හට කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා.
Jug Jugg Jeeyo චිත්‍රපටියට රංගනයෙන් එක්වෙමින් සිටියදී ඔහුට මෙම වෛරසය ආසාදනයවී ඇති බවටයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
මෙම චිත්‍රපටියේ නිළියක වන Neetu Kapoor සහ එහි අධ්‍යක්ෂ Raj Mehta යන අයට ද මීට පෙර කොරෝනා ආසාදනයවී තිබු බව ද සඳහන්.
කෙසේ වෙතත්, Anil Kapoor සහ Kiara Advaniට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි සිනමා ආරංචි මාර්ග කියා සිටියේ.
වරුන් ධවාන් සහ රාජ් මේතා රූගත කිරීම් කරමින් සිටි චන්ඩිගාර්හි නිරෝධානයට වීමට තීරණය කර තිබෙනවා.
Share This Article