මාස 5කට පසු මෙල්බර්න් නුවරට මගී ගුවන් යානයක්
Monday, 07 December 2020 - 15:02 | Views - 308
මාස 5කට පසු ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවරට ජාත්‍යන්තර මගී ගුවන් යානයක් ළඟා වී තිබෙනවා.
කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඉකුත් ජුනි මාසයේ සිට වසා තැබුණු එරට තුලාමරි ගුවන් තොටුපළට මෙලෙස ළඟා වී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයක් වීම විශේෂත්වයක්.
Share This Article