විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි 20 තරඟය ජය ගත්තා.
ඒ අනුව ඔවුන් තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2-0 ලෙසට ජයගෙන තිබෙනවා.
ඒ වෙනුවෙන් තම ආදරණිය සැමියාහට අනුෂ්කා ශර්මා විසින් සුබ පතා තිබෙන අතර ඇය තම ඉන්ස්ට්‍රග්‍රෑම් පිටුවෙහි ඒ පිළිබඳ සටහනක්ද තබා තිබෙනවා.
ඒ “Series Win & brilliant team effort!1 Men in blue… Congratulations my love.” යනුවෙනි.

