කෝලිට සුබ පැතු නිළි අනුෂ්කා ශර්මා - [Photos]
Monday, 07 December 2020 - 14:47 | Views - 455
විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ  ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි 20 තරඟය ජය ගත්තා.

ඒ අනුව ඔවුන් තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2-0 ලෙසට ජයගෙන තිබෙනවා.

ඒ වෙනුවෙන් තම ආදරණිය සැමියාහට අනුෂ්කා ශර්මා විසින් සුබ පතා තිබෙන අතර ඇය තම ඉන්ස්ට්‍රග්‍රෑම් පිටුවෙහි ඒ පිළිබඳ සටහනක්ද තබා තිබෙනවා.

ඒ  “Series Win & brilliant team effort!1 Men in blue… Congratulations my love.” යනුවෙනි.


No description available.

Mom-to-be Anushka Sharma adds a designer anarkali to her maternity wardrobe  | Vogue India

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top