58,000ක් ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන්
Monday, 07 December 2020 - 14:41 | Views - 248
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඉදිරියේදී සංචාරකයින් මෙරටට ගෙන්වන අතුරතුර විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම ද අඛණ්ඩව සිදුකෙරෙන බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මාර්තු 10 වන දා සිට පසුගිය 30 වන දා දක්වා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 45,509ක් මෙරටට ගෙන්වාගෙන ඇති අතර, තවත් ශ්‍රී ලාංකිකයින් 58,892ක් පැමිණීමට අපේක්ෂාවෙන් විදේශ රටවල තානාපති කාර්යාලවල ලියාපදිංචි වී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙරටට ගෙන්වා ගත් පිරිසෙන් 30,000කට අධික පිරිසක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top