ඉතාලියේ යළිත් කොරෝනා මරණ ඉහළට
Monday, 07 December 2020 - 12:32 | Views - 617
ලොව පුරා කොරෝනා ආසාදිතයින් හයකෝටි 73 ලක්ෂ 67,603ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15 ලක්ෂ 41,293ක් ලෙසයි. තවදුරටත් වැඩිම දෛනික ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වනවා.

ගත වූ පැය 24රේ ඇමරිකාවෙන් ආසාදිතයින් එක්ලක්ෂ 66,863ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ එක්කෝටි 51 ලක්ෂ 52,536ක් ලෙසයි. දෛනික මරණ 1055ක් සමග එරට මුළු මරණ සංඛ්‍යාව දෙලක්ෂ 88,886ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම, ඉතාලියේ යළි කොවිඩ් මරණවල ඉහළ යාමක් දක්නට ලැබෙන අතර ගත වූ පැය 24රේ එරටින් මරණ 564ක් වාර්තා වුණා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top