ජන ඝනත්වය වැඩි ප්‍රදේශවල කොරෝනා පැතිර යාමේ වර්ධනයක් - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි
Monday, 07 December 2020 - 9:31 | Views - 426
බස්නාහිර පළාතෙන් පිටත වැඩි ජන ඝනත්වයක් සහිත ප්‍රදේශවල කොරෝනා පැතිර යාමේ වර්ධනයක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තුරු විවිධ ප්‍රදේශ වෙත සංචරණය කිරීමෙන් වළකින ලෙසයි.
Share This Article