මෙරට කොරෝනා මරණ ගණන 130ක් දක්වා ඉහළ නගී
Friday, 04 December 2020 - 22:54 | Views - 381
මෙරටින් තවත් කොවිඩ් 19 මරණයක් අද (04) දිනය තුල වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල ප්‍රදේශ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 130ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදය කළේ.
Share This Article