ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වූ ඉවංකාටත් මූල්‍ය අක්‍රමිකතා චෝදනා
Friday, 04 December 2020 - 17:00 | Views - 325
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වූ ඉවංකා ට්‍රම්ප්ට විරුද්ධව මූල්‍ය අක්‍රමිකතා චෝදනා රැසක් එල්ලවී තිබෙනවා.

ඇය ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් ලෙස කටයුතු කළ අතර  2017 අවුරුද්දේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවය සංවිධානය කළ ප්‍රධානම චරිතයයි.

ඉවංකා ට්‍රම්ප් එම උත්ස්වය සංවිධානය කිරීමේදී රාජ්‍ය යාන්ත්‍රණය සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදු ව ඇති බැවින් ඇයට විරුද්ධව මේවන විට නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වොෂින්ටන් දිස්ත්‍රික්ක නීතිපති කාර්යාලය කටයුතු කරගෙන යන බව වාර්තාවෙනවා.  

කෙසේවෙතත් ඩොනල් ට්‍රම්ප්, සිය පාර්ශවයේ කිසිදු අයෙකුට මෙසේ චෝදනා එල්ල වීම වැළැක්වීම සඳහා පියවර ගනිමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ. නමුත් එය සාර්ථක වන ආකාරයක් පෙන්නුම් කරන්නේ නැහැ.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි....


ivanka trump personal assistant: Ivanka Trump tested out of caution after  personal assistant found positive for coronavirus - The Economic Times

Former best friend scorches Ivanka Trump in Vanity Fair; Jewy details  abound | The Times of Israel

Amid White House COVID-19 outbreak, Ivanka Trump and Jared Kushner pulled  their 3 kids from a DC Jewish school - South Florida Sun Sentinel - South  Florida Sun-Sentinel
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top