කොරෝනා එන්නත්ලාභීන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඊ - සහිතකයක්
Friday, 04 December 2020 - 15:27 | Views - 454
කොරෝනා එන්නත් ලබා ගන්නා පුද්ගලයන්ට විද්‍යුත් එන්නත් සහතිකයක් ලබාදීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.

එමඟින් වැඩිදුරටත් සඳහන් කළේ එය සාමාජික රටවල් අතර කොවිඩ් 19 වැළැක්වීමේ වැඩසටහනට රුකුලක් වනු ඇති බවයි.

එමෙන්ම, කොවිඩ් 19 එන්නත ලැබූ පුද්ගලයන් හඳුනා ගැනීමට සහ අධීක්ෂණය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යුත් සහතිකය වැදගත් වනු ඇති.

කෙසේ නමුත් එය කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ ගමන් බලපත්‍රයක් නොවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ.

මේ අතර, ලබන වසරේ පළමු කාර්තුව තුළ සිය කොවිඩ් 19 එන්නත් මාත්‍රා මිලියන 125 ක් නිපදවීමට සැලසුම් කර ඇති බව මොඩර්නා ඖෂධ නිෂ්පාදන සමාගම සඳහන් කළා.

ඉන් වැඩි ප්‍රමාණයක් එනම්, මිලියන 85ත් 100ත් අතර ප්‍රමාණයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙදා හැරීමට අපේක්ෂා කරන බවයි මැසචුසෙට් පිහිටි මොඩර්නා මූලස්ථානය නිවේදනය කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top