හම්බන්තොට බහුදින ධීවර යාත්‍රාවක් හදිසියේ ගිනිගනී -[Photos]
Friday, 04 December 2020 - 14:14 | Views - 355
හම්බන්තොට ධීවර වරායේ පසෙක අත්හැර දමා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් අද(04) දහවල් හදිසියේම ගිණිගෙන තිබුණා.

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගිණිනිවන ඒකකය, හම්බන්තොට මහ නගර සභාව පොලීසිය හා මහජනතාව එක්ව මහත් පරිශ්‍රමයක් දරා ගින්න නිවා දමන ලදි.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

No description available.No description available.No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top