සංචාරකයින් සඳහා ගුවන් තොටුපළ විවෘත කිරිම ගැන සොයා බලන්න කමිටුවක්
Friday, 04 December 2020 - 11:33 | Views - 636
විදේශිය සංචාරකයින් මෙරටට ගෙන්වා ගෙන සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ගුවන්තොටුපල විවෘත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරින් රැසක් එක්ව සිටි බව සඳහන්.

සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ මූලික සැලසුම් සකස් කිරීමට ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

එමෙන්ම, ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාවට www.immigration.gov.lk හරහා දිනයක් වෙන් කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ සැලස්මකට අනුව දෙපාර්තමේන්තුවේ කාර්යයන් සිදුකිරීම හේතුවෙන් දින වෙන් කරවාගෙන පැමිණීම සිය කටයුතු කඩිනමින් සිදුකර ගැනීමට හැකිවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top