කොරෝනා ආසාදිතයන් රැගෙන ගිය බස් රථයක් තවත් බස් රථයක ගැටීමෙන් රියදුරන් දෙදෙනා රෝහලේ
Friday, 04 December 2020 - 11:00 | Views - 373
කොරෝනා ආසාදිතයන් රැගෙන ගිය බස් රථයක් සහ සාමාන්‍ය බස් රථයක් එකිනෙක ගැටීමෙන් පොළොන්නරුව-මඩකළපුව ප්‍රධාන මාර්ගයේ නාමල්ගම හා අසේලපුර අතර අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මරදාන සිට කොරෝනා රෝගීන් රැගෙන ආ බස් රථයක් සහ කල්මුණේ කදුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් බවයි සඳහන් වන්නේ.

අනතුර හේතුවෙන් බස්රථ දෙකෙහි රියදුරන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තාවන්නේ.

අනතුර සිදුවූ අවස්ථාවේ කොරෝනා ආසාදිතයන් රැගෙන ගිය බස් රථයේ ආසාදිතයන් 23ක් ගමන්කර සිට ඇති බවද සඳහන්.

අනතුරින් ඔවුන්ට හානියක් සිදුව නොමැති බවද සඳහන්.

වැලිකන්ද පොලීසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top