කොරෝනා නොමැතිව ජීවත්විය හැකි හුදෙකලා වූ දූපතක්- [Photos]
Friday, 04 December 2020 - 10:26 | Views - 606
ලෝකය පුරා පැතිරී  ඇති  කොවිඩ් 19 වසංගතය නොමැති තැනක  ජීවත්වීමට ඇත් නම් කොතරම් වාසනාවක් ද යන්න කෙනෙකුට හිතෙන්නට පුළුවන්.  ඔව්, එහෙම තැනකුත් තියෙනවා.  
 
ලෝකයේ ශාන්තිකර සාගරයේ තමයි,  වඩාත්ම හුදකලා දූපත් පිහිටා තිබෙන්නේ.  මෙම දූපත්, අනෙකුත් රටවල්වලින් කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි තනි කුඩා දූපත්. වෙනත් කිසිම රටක් එහි ආසන්නයේ නැහැ.

ඒ, ඇමරිකානු මහද්වීපයත්, ආසියානු මහද්වීපයත් අතර පිහිටා තිබෙන හවායි දූපතට කිලෝමීටර 1300ක්  වයඹින් පිහිටි කුරේ ඇටොල් දූපතයි. මෙය ඉතා කූඩා දූපතක්. දිගින් කිලෝමීටර් 06ක් පමණ වෙනවා. දූපත වටා කොරල්පර වලින් පිරි තිබෙනවා.

මෙහි කිසිම මනුෂ්‍ය වාසයක් නැහැ. මෙය අභය භූමියක්.  නමුත්, මෙම අභයභූමියේ  මාස 7ක් 8ක් පමණ සේවය කිරීම සඳහා  පරීක්ෂකවරු යනවා.

එම දූපතේ මෙතෙක් කල් හිටපු පරීක්ෂක පිරිස එහි අවුරුද්දක් පමණ කල් ගත කර තිබෙනවා. ඔවුන් වර්තමාන ලෝකයේ සිදුවන කිසිදු දෙයක් දන්නේ නැහැ. මෙම දූපතේ සන්නිවේදන කටයුතු සිදුකිරීමට ද නොහැකි.

විශේෂ සංඥා ක්‍රමයක් යටතේ ලබා දී ඇති ඊමේල් ගණුදෙනුවක් පමණක් මෙහි ක්‍රියාත්මක වෙනවා.

කෙසේවෙතත් මෙම කණ්ඩායම තම සේවය නිමවා යළි ඇමරිකාවට පැමිණ තිබෙනවා. ඔවුන් රටට පැමිණෙන විට සියල්ල වෙනස් වී තිබෙනවා. දූපතට යද්දි තිබු වාතාරණය කණපිට හැරී ගොස්ය.  

කෙසේනමුත් කොරෝනා වසංගතය කෙසේවත් පැතීරීමට නොහැකි මෙවැනි ස්ථානද  පෘතුවියේ තිබීම විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි.....

Kure Atoll - Wikipedia

Фото и картинки [9] (148/534) [Форумы Balancer.Ru]

Kure Atoll, Hawaii - Featured Image - EO Satellite Images

Kure Expedition



The island is more than 1,300 miles from Honolulu.

The four-person crew works at Kure Atoll.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top