ප්‍රංශයේ සැමට කොරෝනා එන්නත් නොමිලේ
Friday, 04 December 2020 - 10:21 | Views - 487
කොවිඩ් 19 නිවාරණ එන්නත්, සියලුම ප්‍රංශ වැසියන්ට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටෙක්ස් ප්‍රකාශ කළා.

ඒ සඳහා ඉදිරි වසරේ සමාජ ආරක්ෂණ අයවැය යොදා ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

ප්‍රංශයේ මෙම එන්නත් වැඩසටහන සඳහා යුරෝ බිලියන 1.5 ක් පමණ වැය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කෙසේ නමුත්, කොරෝනා එන්නත ලබා ගැනීම අනිවාර්ය නොකරන බවයි සිය අමාත්‍ය මණ්ඩලය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

ප්‍රංශයේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 2,257,000 ඉක්මවන අතර මරණ සංඛ්‍යාව 54,140 ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top